චීවරධාරී බේබදු ඥාණසාරගේ ගුටි කෑම පිළිබදව මුහුණුපොත තුල පලවූ අදහස් කීපයක්

16 Nov

සුජීව කොකාවල
අති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාරාභිධාන නායක ස්ථවිර පාදයානානන් වහන්සේ ට දෑතින් දෙපයින් පොලු වලින් හෝ වෙනත් ඕනෑම ක්‍රමයකින් ගුටි දානය කළා වූ සිරිකොත වාසි සියලු දනන් හට පින් අනුමෝදන් විය යුතුයි.
Unlike · · Follow Post · November 14 at 2:43pm
You, Thilina Edirisinghe, Buddhika Thambugala, Sumith Niriella and 39 others like this.

https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-prn2/p75x225/1471371_176988695831530_2064889478_n.jpg

Indu Erandaka බේබදු ඥානසාර බුදු දහමට අගෞරව නොකර දැන් දැන් වහා සිවුරු හැරිය යුතුය.
November 14 at 2:54pm · Unlike · 9

Chanthaka De Mel මේ කාලකණ්නි යූ එන් පී කාරයින්ට හැම මඟුලක්ම උගන්නන්න වෙලානෙ. යකෝ, ඔහොම නෙවෙයි කිතුල් පොල්ලක් අරන් දෑත බදලා දෙන්න තිබුණේ තට්ටෙට පැණි බේරෙන්න.
November 14 at 4:16pm · Unlike · 12

Arthur Burton යකෝ මූට නෙලපු ඔය යූඇම්පී කාරයන්ගෙ මූණ ඉඹින්න හිතෙනව(පස්සෙ හොඳට මූණ කට හෝද ගන්නව)
November 14 at 7:42pm · Unlike · 2

N.P. Vishva Kumara මෙතැනට ගොස් පිස්සුවක් නටා ගුටි කෑම නානසාර ගේ කොන්තරාත්තුවයි. ඔහු එයින් දිනුම්..
November 14 at 8:11pm · Like

Dharshana Kasthurirathna මේ පහරදීම නිසා ඥාණසාර හිමිගේ මානව හිමිකම් කඩවීම ගැන කතා කරන්නේ කවුද? ඥාණසාර හිමිට මානව හිමිකම් නැත්ද? නැත්තං එක පිරිසකගේ මානව හිමිකම් රකින්ඩ තවත් සමහර අයගේ මානව හිමිකම් කඩන්ඩ වෙනවාද?
Yesterday at 3:38am · Edited · Like

Chatura Wellage බල්ලන්ට මොන මානවහිමිකම් ද ඌට තියෙන්නෙ සත්ව හිමිකම් .(බටහිර චින්තනයක් ඈ හොඳේ )
Yesterday at 3:45am · Unlike · 4

Chanthaka De Mel නානසාර උන්නැහේ මේ කරන්නේ අනවසරයෙන් හා බලහත්කාරයෙන් පෞද්ගලික ඉඩමකට අතුළු වීමට තැත් කිරීමකි. එය නීති විරෝධී ක්‍රියාවක් වන අතර නානසාරට ගහලා ඔහු මැරුණද ඉඩම් හිමියාට ‘ආත්මාරක්ෂාව’ කියන එක්ස්කියුස් එක තිබේ. මානව හිමිකම් ඇත්තේ නීති ගරුක ලෙස හැසිරෙන්නට පමණෙකි. නීති විරෝධී ලෙස හැසිරෙන මැරයන්ට නොවේ.
Yesterday at 3:50am · Unlike · 8

Chanthaka De Mel නානසාර හා ඔහුගේ මැර ගණයින් බුද්ධ ශාසන අමාත්‍යාංශය වැටලීම මැර ක්‍රියාවක් වෙතත් එක්තරා මට්ටමකට හරිය. එය පොදු දේපළකි. ඕනෑම පුරවැසියකුට අමාත්‍යාංශයකට යාමට අයිතිය තිබේ. නමුත් සිරිකොත පොදු දේපලක් නොවන අතර නානසාර කැමැති කමැති ආකාරයට එහි හැසිරිය නොහැකිය. රනිල්ට කොන්දක් තිබේ නම් නානේට නඩු පවරතැයි සිතමි.
Yesterday at 3:54am · Like · 2

Malith Himantha Perera ඔය නානසරය බැරිවෙලා හරි අපහු වැලිවේරිය ෆැක්ටරිය අරින්න අවොත් අනිවා මම ඕකගේ තට්ටේ පලනවා. කාලකන්නිය මුන් තමයි සාසනේ කන්නේ
Yesterday at 4:52am · Unlike · 4

Sajeewa Jayasri Bandara @Chanthaka, ethakota neethyanukuula rajayata wirudhdhwa yudda kala LTTE ekata mawana himikam thiyenawada?
(nodanna nisai ehuwe)
Yesterday at 7:00am · Like

Indu Erandaka LTTE eka neethyaanukuula naha ne. eka trasthawadee sanwidanayak. ekane eka thahanam kale. eka mardanaya kireema neethi wirodi nowanne ekai. eth neethyaanukuula anduwak ehema thahanam karanna naha. eth UN eken manawahimikam liyawillak idiripath karala thiyenawa ehema neethyanukuula andu pilipadiya yuthu.
Yesterday at 7:03am · Like

Chanthaka De Mel /@Chanthaka, ethakota neethyanukuula rajayata wirudhdhwa yudda kala LTTE ekata mawana himikam thiyenawada?/

මානව හිමිකම් ඇත්තේ පුද්ගලයින්ට මිස සංවිධාන වලට නොවේ.
Yesterday at 7:11am · Unlike · 2

Vibuthi Rathnayaka යූ එන් පී කාරයන් නිවන් දැකීමේ සත් චෙතනාවෙන් වැඩි සිංහල බෞද්ද ඥානසාර හිමිගේද
ඥානසාර හිමි නිවන් දැක්කෙමේ චෙතාන්වෙන් පහර දුන් සිංහල බෞද්ද යූ එන් පීකරයින්ගේද (සිංහල බෞද්දයින් නොවන් යූ එන්පී කාරයින්ට අදාල නොවේ )චේතනාව යහපත් බැවිනි මෙතන කාගේ අතිනුත් වී ඇත්තේ යහපතක්ය
(අලින්ට හෙංඩුවෙන් ඇනීමේ සූත්‍රයට අනුව )
22 hours ago · Like · 1

Vibuthi Rathnayaka පුද්ගල නිදහසට වඩා සිංහල බෞද්ද අපිට වැදගත් වන්නේ සාමුහික නිදහසයි
සමූහයකට ඕනෑ නම් තනි පුද්ගලයෙකුව වඩා ගත හැකිය,ඔහුට පහර දිය හැකිය
(අලින්ට හෙංඩුවෙන් ඇනීමේ සූත්‍රයට අනුව )
22 hours ago · Like · 1

Aberathna Kuda Banda
Aberathna Kuda Banda’s photo.
22 hours ago · Like · 1

Poorna Aloka ආතල් ගන්න තරම් ඌ ගුටිකාල නෑ මචං. යූඇන්පි එකේ කොයින්ද එච්චර පණ තියෙන එවුන්.
21 hours ago · Unlike · 1

N.P. Vishva Kumara ගුටි.? ගුටි කොහෙද, ගහන්න කට්ටිය ආවෙත් එයා එක්ක නෙ..
21 hours ago · Like
Kumara Dasanayaka

Advertisements

One Response to “චීවරධාරී බේබදු ඥාණසාරගේ ගුටි කෑම පිළිබදව මුහුණුපොත තුල පලවූ අදහස් කීපයක්”

  1. තහනම් වචන November 17, 2013 at 7:44 am #

    සිරිකොත සිද්ධිය ගැන එක්තරා මහාචාර්යවරයකුගේ පැහැදිලි කිරීම ලබන සතියේ පුවත්පතේ යන්නේ මෙහෙමයි.

    “ගැසීම යන ක්‍රියාපදය තුළ, ගසන්නෙක් සහ ගුටි කන්නෙක් ඉන්නා බවක් අදහස් වේ. හරියටම වැටෙනවා කී විට ඉබේම ‘උඩ/යට’ යන සංකල්ප ඇතුලත්ව ඇත්තා සේ ය. මෙකී පහර දෙන්නා සහ පහර කන්නා වශයෙන් ද්වියාර්ථයක් ඇත්තේ බටහිර ග්‍රීක් යුදෙව් ක්‍රිස්තියානි ද්විකෝටික තර්කන ක්‍රමය තුළ ය. අපට අනුව නම් ඕක ද්විකෝටිකය නොව චතුෂ්කොටිකය විය යුතුය. එනම්, ගැහුවා, ගැහුවේ නෑ, ගැහුවේ නැත්තේ නෑ සහ ගැහුවේ නැතුව නොහිටියේ නෑ වශයෙන් අවස්ථා හතරක් පවතී. දැන් අපි ගැසීම යන පදය මෙසේ විභේදනය කරනු දුටුවිට මෙරට අනුකාරක පඬියන් සහ බටහිරින් ගෙන්වා බෙදාහරින පුස්කාච්ච දැනුම් ඇන්කරයන්, ගැහුවා නම් කවුරු කාටද කියා විමසන බව අපි දනිමු. ගසන්නෙක් හෝ නොගසන්නෙක් හෝ, නොගසා ගසන්නෙක් හෝ, නොගසා නොසිටින්නෙක් වශයෙන් පුද්ගල පඥ්ඥප්තියක් ඇත්තේ ඊශ්‍රායලයේ මෝසෙස් ගේ ඊනියා හීබෘ-දේවවාදී බටහිර රේඛීය චින්තනය තුළ මිස, අපේ දේශීය සිංහල බෞද්ධ චක්‍රීය චින්තනය තුළ නොවේ. අපට අනුව මෙතැන සත්ත්ව පුද්ගල පඥ්ඥප්තියක් නැත. ඇත්තේ පංචස්කන්ධ පමණි. එසේ සත්ත්වයෙක් සිටිනවා, එනම් ගසන්නෙක් සිටිනවා ය කීම මනසේ නිර්මාණයක් වෙයි. මනස ද මනසේ නිර්මාණයක් ම බැවින්, මා එකදාස් නවසිය බරගණන් වල ‘මගේ මෙවුවා එක’ නම් පොතේ අහවල් පිටුවේ යට දාරයේ විස්තර කර ඇති ආකාරයට, මෙහි ගත යුත්තක් හෝ විභේදනය කළ යුත්තක් නැතිව යයි. මෙය සම්බන්ධයෙන් අප එතරම් කලබල නොවිය යුත්තේ එබැවිනි. එහෙත් අප කලබල විය යුතු දෙයක් ද තිබේ. එනම්, මේ හරහා පරාජිත විදුලි වසන්තය, රතුපස්වල ජල වසන්තය, වෙනුවට (අනාගත ක්‍රිකට් වසන්තය එනතුරා) ගුටි වසන්තයක් බිහිකරගන්නට සහ එමගින් මේ දේශප්‍රේමී ආණ්ඩුව පෙරළා දමන්නට කැස කවන, දෙමළ වෙල්ලාල ඩයස්පෝරාවේ ඩොලර් කාක්කන්ගේ රූකඩ බවට පත්ව සිටින, ඇමරිකාවේ නූල් සූත්තර අනුව නැටවෙන, දේශද්‍රෝහී කාලකන්ණි බලවේග සූදානම් වෙමින් සිටින බව පෙනේ. අප මේ මොහොතේ සියලු විවාද පසෙක ලා අපේ අතිගරු ජනපති තුමා මෙකී බලවේග වලින් බේරාගෙන රැකගත යුත්තේ එබැවිනි. “

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: