චැනල් 4 අධ්‍යක්ෂ කැල්ලම් මැක් රේ ‘සිරිකොත’ට ආවේ ඇයි?

12 Nov

සමබිම වෙබ් අඩවිය - ප්‍රජාතන්ත්‍රවාදයට ඇබ්බැහි වෙන්න

 

බ්‍රිතාන්‍ය කිරීටයේ පාලනයෙන් මිදී ස්වාධීනත්වය ලබා ගත් රටවල එකතුවක් ලෙස බිහිවූ පොදුරාජ්‍ය මණ්ඩලය, එහි සාමාජික රාජ්‍යයන් විසින් අනුගමනය කළ යුතු පොදු රාජ්‍ය මණ්ඩල ප්‍රඥප්තියෙන් බැඳී සිටින්නේ, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියෙන් එහි සාමාජික රටවල් බැඳී සිටින පරිද්දෙනි.

‘පොදුරාජ්‍ය මණ්ඩල වටිනාකම් පිළිපදිනු, උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරනු’ යන තේමාවන් යටතේ විපක්ෂයේ දේශපාලන පක්ෂ, ජනතා සංවිධාන, සිවිල් සමාජ සංවිධාන සහ වෘත්තීය සමිති එකතුවෙන් ගොඩනැගුණු  සමගි බලවේගය විසින් නොවැම්බර් 13 දින සවස 4.00 සිට 14 වන දින සවස 6.00 දක්වා දිනයන්හි පිටකෝට්ටේ, තලවතුගොඩ පාරේ අංක 400 දරණ ස්ථානයේදී පවත්වනු ලබන මානව හිමිකම් උළෙල පිළිබදව දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් නොවැම්බර් 12 දින අද පවත්වන ලදී. මෙම මාධ්‍ය සාකච්ඡාව ආවරණය කිරීමට දේශීය මාධ්‍ය ආයතන නියෝජිතයන්ට අමතරව ආණ්ඩුවේ අවසරයෙන් ලංකාවට පැමිණ සිටින චැනල් ෆෝ ආයතනයේ කැල්ලම් මැක්රේද පැමිණ සිටිනු දක්නට ලැබිණ.

සමගි බලවේගය විසින් පවත්වන මානව හිමිකම් උළෙලේ අරමුණු පිළිබදව මෙහිදී මාධ්‍යයට කරුණු දැක්වූ අතර මෙම මාධ්‍ය හමුව අමතා පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, බ්‍රිටෝ ප්‍රනාන්දු පළ කළ අදහස්  සහ ඡායාරූප සමබිම ඔබ වෙත ගෙන එයි.

Mangala Samaraveera (MP)

Vickramabahu Karunarathna

Brito Fernando

“>nov-samagi

“>wwww1

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: