විජේවීර වගේම ප්‍රභාකරනුත් දක්ෂ නායකයෝ – ගෝඨාභය

10 Nov

 

gota
Bookmark and Share
  • PREV
  • 1 of 2
  • NEXT

මම විජේවිර වගේම ප්‍රභාකරන් තුළත් හොද නායකත්වය ගුණාංග  දකිනවා, ඔවුන් දෙදෙනාම දක්ෂයෝ හොද නායකයෝ යැයි ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ සති අන්ත පුවත්පතක සංවාදයකට සහභාගී වෙමිනි.

එහිදී ඔහු පවසා සිටියේ, මොවුන්දෙදෙනාම දක්ෂ නායකයින් දෙපලක්  ඔවුන් සතුව හොද නායකත්ව ගුණාංග පැවැතියා ඇත්තම කියනවා නම් මේ අය එකිනෙකාට සංසන්දනය කරන්න බැහැ.මුලින්ම විජේවීර ගැන කියනවා නම්  ඔහු හැත්තෑ එකේදී  ක්‍රියා කළ ආකාරයට නෙවෙයි, ඔහු නැතිව  87/88/89 දී ජ.වි.පෙ. හැසිරුනේ.  ඔවුන් අනුගමනය කළේ ප්‍රභාකරන්ගේ ක්‍රමවේදයයි. මේ දෙපල පෙනී සිටියේ අරමුණු දෙකක් වෙනුනේ ඉතාම පැහැදිලියි. ඒ ගැන කිසිම විවාදයක් නෑ.  එතනදී ප්‍රභාකරන්ට වාසි සහගත වුනා. ඒ ඔහු පෙනී සිටියේ ජාතිවාදය වෙනුවෙන්. ජාතිවාදය තමයි ඉතා ලේසියෙන්  මිනිසුන් අතරට යන්න පුළුවන් ක්‍රමය, මිනිසුන් දිනාගන්න පුළුවන් විදිය. එතනදී ප්‍රභාකරන් දින්නා යැයි පැවසීය.

වැඩිදුරටත් ඔහු සදහන් කර සිටියේ විජේවීර  පෙනීයේ  පන්තියක්  වෙනුවෙන් වගේම ඔහු ලොකු පරාසයකට ආමන්ත්‍රණය කළ හින්දා ඔහු ඒ තුළ යා හැකි දුර අඩුවුනා.  සමාජවාදයද,  මාක්ස්වාදයද කොමියුනිස්ට් වාදයද ඔය මොනවාදයටත් වඩා  ජාතිවාදය ප්‍රබලයි. මෙ දෙදෙනාගේම සංවිධාන ක්‍රම වේදය වුනේ ජනතාව තුළ බිය ඇති කිරීමයි.

නමුත් විජේවීර ඇති කරපු පදනම හින්ද තමයි අදටත් ඔවුන් පක්ෂයක් විදියට ඉන්නේ මම හිතනවා විජේවිර සතු හොද නායකත්ව ගුණාංග තිබුනා කියා ඔහු දක්ෂයෙක්. යැයිද ගෝඨාභය රාජපක්ෂ පවසා මෙහිදී පැවසීය.

http://sinhala.theindependent.lk/

logo

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: