Quote

අපිට වීඩියෝ දුන…

6 Nov

අපිට වීඩියෝ දුන්නේ හමුදාවමයි – කැලම් මැකරේ

අපිට වීඩියෝ දුන්නේ හමුදාවමයි – කැලම් මැකරේ

killed civilians-macrea

හමුදාව විසින් එල්.ටි.ටී.ඊ සංවිධානයේ සාමාජිකයින් හා අනෙකුත් පිරිස් ඝාතනය කරන දර්ශන ඇතුලත් විඩියේ තමාට ලැබුනේ ශ්‍රි ලංකා හමුදා නිලධාරියෙක්ගෙන් බව චැනල් 4 නාලිකාවේ මාධ්‍යවේදී කැලම් මැකරේ ඊයේ (05) ටයිම් ඔෆ් ඉන්ඩියා වෙත සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින් පැවසීය.

ඔහු වැඩිදුරටත් සදහන් කර සිටියේ අදාල දර්ශන ඇතුලත් විඩියෝ තම නාලිකාවට ලැබීමට පෙර ඒවා ඔවුන් විසින් ලංකා රජයට ලබා දෙන්නට ඇතැයි විශ්වාස කරන අතර ඒවා සම්බන්ධයෙන් ලංකා රජය කටයුතු නොකිරීම චැනල් ෆෝ නාලිකාව විසින් ප්‍රශ්න කර සිටින බවත්ය.

නොඑසේ නම් ලංකා රජය මේ සම්බන්ධයෙන් දක්වන අදහස් වලින් පෙනී යන්නේ අදාළ හමුදා නිලධාරියා ඒවා ආණ්ඩුවට ලබා නොදි සෘජුව තම නාලිකාව වෙත ලබාදෙන්නට ඇතැයි විශ්වාස කරන බවයත්ය.

කෙසේ නමුත් මේ පිළිබද අයි.බි.එම් ලයිව් නාලිකාව වෙත නොවැම්බර් 02 දින සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් මැකරේ පවසන්නේ අදාළ විඩියෝ දර්ශන ලැබුනු ගමන් ඒවා විශ්වාස කළ නොහැකි තරම් සාහසික වූ බවත් ඒවා නැරඹීමෙන් අනුතුරුව එම දර්ශන සැලසුම් සහගත ක්‍රමවේදයකට අනුව ඝාතනය කරන අයුරක් හා වීඩියෝ ගත කර ඇති බවත්ය.

ලංකා ටැමිල් වින්

http://sinhala.theindependent.lk/news2/1877-2013-11-06-05-21-49

 

logo

from: theindependent.lk

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: