අධිකරණ සේවා කොමිසමේ ලේකම්ට කළ පහර දීම ජාත්‍යන්තර මානව සංවිධානවල අවධානයට

10 Oct

අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න මහතාට පසුගිය ඉරිදා(07) ගල්කිස්ස ප්‍රදේශයේදී කළ පහර දීම ඇමනස්ටි ඉන්ටර්නැෂනල්, හියුමන් රයිට්ස් වොච්, ආටිකල් නයින්ටීන් වැනි මානව හිමිකම් සදහා කැපවූ ජාත්‍යන්තර සංවිධානවල විශේෂ අවධානයට යොමු වී ඇති බව අනාවරණය වේ.

ලබන වසරේ මාර්තු මාසයේ ජිනීවා හි පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය සමාලෝචනය කිරීම පිළිබඳ විශේෂ සැසි වාරයේදී මෙම සිද්ධිය ශ්‍රී ලංකාවට ඉතාමත් අහිතකර ලෙස බලපානු ඇතැයි ප්‍රභල ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක විශේෂ නියෝජිතයෙක් අප හා පැවසීය.

 

 

http://www.lankanewsweb.com/sinhala/index.php

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: